Sale!

KidFinance

සාම්ප්‍රදායික දැනුමෙන් එතෙරට යන – අද්විතීය කුසලතා සපිරි දුවා දරුවන් බිහි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන. ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ඇසුරින් නිර්මාණය වූ කිඩ් ෆිනෑන්ස් වැඩසටහන යනු ඔවුන්ගේ නිදහස් හා සුන්දර ජීවිතයක පළමු පියවරයි. වසර ගණනක දුෂ්කර කාලයක් අවසානයේ ඔබ හමුවට එන මෙම වැඩසටහන ප්‍රධාන පොත් දෙකකින් සමන්විත වන අතර – එම දැනුම ප්‍රායෝගික තලයක් දක්වා ගෙන එම සඳහා නිර්මාණිත උපකාරක පොත් 4 කින් මෙය වැඩි වර්ධනය කර ඇත. දරුවන්ගේ ප්‍රගතිය සහ අවදානය ඇති කිරීමට – දෙමාපිය මාර්ගෝපදේශයකින් ද යුක්තය. වයස අවුරුදු 16 පසු දැයේ සියලුම දරු දැරියන් ස්වාධීන මූල්‍ය මානසිකත්වයකින් ජීවිත අභියෝග වලට මුහුණ දෙනු දැකීම වැඩසටහනේ සැබෑ අරමුනයි.

Category

Original price was: රු10,000.00.Current price is: රු4,990.00.

Buy Now
Button with Icon
Button with Icon

සාම්ප්‍රදායික දැනුමෙන් එතෙරට යන – අද්විතීය කුසලතා සපිරි දුවා දරුවන් බිහි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන. ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ඇසුරින් නිර්මාණය වූ කිඩ් ෆිනෑන්ස් වැඩසටහන යනු ඔවුන්ගේ නිදහස් හා සුන්දර ජීවිතයක පළමු පියවරයි. වසර ගණනක දුෂ්කර කාලයක් අවසානයේ ඔබ හමුවට එන මෙම වැඩසටහන ප්‍රධාන පොත් දෙකකින් සමන්විත වන අතර – එම දැනුම ප්‍රායෝගික තලයක් දක්වා ගෙන එම සඳහා නිර්මාණිත උපකාරක පොත් 4 කින් මෙය වැඩි වර්ධනය කර ඇත. දරුවන්ගේ ප්‍රගතිය සහ අවදානය ඇති කිරීමට – දෙමාපිය මාර්ගෝපදේශයකින් ද යුක්තය. වයස අවුරුදු 16 පසු දැයේ සියලුම දරු දැරියන් ස්වාධීන මූල්‍ය මානසිකත්වයකින් ජීවිත අභියෝග වලට මුහුණ දෙනු දැකීම වැඩසටහනේ සැබෑ අරමුනයි.

Additional information

reviews

Customer reviews

0.00
Based on 0 review
5
0%
4
0%
3
0%
2
0%
1
0%

Give your recommendations

Your email address will not be published. Required fields are marked *

Related Products

  • Home
  • Buy Books
  • eBooks
  • Blog
  • About Us
  • Contact Us