KidFinance National Program – Special Offer
DreamMakers Foundation Logo

මූල්‍ය සාක්ෂරතාව සහ ව්‍යවසායකත්වය පදනම් කරගත් ජාතික වැඩසටහන

සාම්ප්‍රදායික දැනුමෙන් එතෙරට යන –  අද්විතීය කුසලතා සපිරි දුවා දරුවන් බිහි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන.  ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ඇසුරින් නිර්මාණය වූ කිඩ් ෆිනෑන්ස් වැඩසටහන යනු ඔවුන්ගේ නිදහස් හා සුන්දර ජීවිතයක පළමු පියවරයි. වසර ගණනක දුෂ්කර කාලයක් අවසානයේ ඔබ හමුවට එන මෙම  වැඩසටහන ප්‍රධාන පොත් දෙකකින් සමන්විත වන අතර – එම දැනුම ප්‍රායෝගික තලයක් දක්වා ගෙන එම සඳහා නිර්මාණිත උපකාරක පොත් 4 කින් මෙය වැඩි වර්ධනය කර ඇත. දරුවන්ගේ ප්‍රගතිය සහ අවදානය ඇති කිරීමට – දෙමාපිය මාර්ගෝපදේශයකින් ද යුක්තය. වයස අවුරුදු 16 පසු දැයේ සියලුම දරු දැරියන් ස්වාධීන මූල්‍ය මානසිකත්වයකින් ජීවිත අභියෝග වලට මුහුණ දෙනු දැකීම වැඩසටහනේ සැබෑ අරමුනයි.

Special Limited Time Offer
Normal Price: Rs. 10,000
Rs. 4,990
You Save Rs. 5,010 (50% OFF!)
Buy Now
00
Days
00
Hours
00
Minutes
00
Seconds
Offer ends: December 13, 2025

What You’ll Get

  • වැඩසටහන හැඳින්වීම
    Introduction – Program
  • දරුවන්ට මූල්‍ය සාක්ෂරතාව
    Kid$Money Experts
  • පුංචි ව්‍යවසායකයෝ
    Kid$Entrepreneurs
  • නැණවත්ව මුදල් හැසිරවීමේ තාක්ෂණික රාමු 10 ක්
    10 Super Personal Finance Frameworks for Kids
  • ප්‍රායෝගික ව්‍යවසායකත්ව තාක්ෂණික රාමු 10 ක්
    10 Super Entrepreneurship Frameworks for Kids
  • ප්‍රගති නිරීක්ෂණය
    Personal Finance Trackers Book
  • මගේ පළමු ව්‍යාපාර සැලසුම
    My first Business Plan
  • දෙමාපිය මාර්ගෝපදේශනය
    Exclusive Parents Guide
Special Offer Ending Soon!

Unlock All Content Now
50% OFF – Save Rs. 5,010

Package Contents

Everything your child needs to become financially literate and entrepreneurial

1
Kids Money Experts

Financial Literacy E-BOOK

Kids Money Experts – 100pg

2
Kids Entrepreneurs

Entrepreneurship E-BOOK

Super Entrepreneur KIDs 100pg

3
Personal Finance

Personal Finance Frameworks

නැණවත්ව මුදල් හැසිරවීමේ තාක්ෂණික රාමු 10ක්

4
Entrepreneurship

Entrepreneurship Frameworks

ප්‍රයෝගික ව්‍යවසායකත්ව තාක්ෂණික රාමු 10

5
Trackers

Finance Trackers Book

පෞද්ගලික මූල්‍ය කළමනාකරණය සඳහා ට්‍රැකර් පොත

6
My First Plan

My First business Plan

මගේ පළමු ව්‍යාපාර සැලැස්ම

7
Parents Guide

Exclusive Parents Guide

සාර්ථක දරුවෙකු බිහි කරන්නට දෙමාපිය මාර්ගෝපදේශන

What Parents Say

Hear from parents who have transformed their children’s financial future

“This program completely changed how my child thinks about money. He’s now saving for his own goals and even started a small business selling handmade crafts!”
SJ

Sanjeewa Jayasinghe

Parent from Colombo
“I was amazed at how quickly my daughter grasped the concepts. The materials are engaging and practical. Worth every rupee and more!”
NK

Nimali Karunaratne

Parent from Kandy
“As a teacher, I’ve seen many financial literacy programs. This one stands out for its comprehensive approach and child-friendly materials. Highly recommended!”
RS

Ranjith Silva

Teacher & Parent

Unlock Your Child’s Financial Future

Give your child the gift of financial literacy and entrepreneurial skills today

Limited Time Special Offer
Rs. 10,000
Rs. 4,990
You Save Rs. 5,010 (50% OFF!)
Get Instant Access Now
Purchase this book, follow the guidance, and you’ll have the tools you need to make success a reality.

Upon purchase, you’ll receive instant access to download all materials!

2019 වසරේ පටන් නොකඩවා අප කල සේවය අවදානයට ලක් කරමින් ශ්‍රී ලංකා රජය විසින් මූල්‍ය සාක්ෂරතාවය – ජාතික විෂයක් ලෙස අධ්‍යාපන පද්ධතියට ඇතුලත් කරන ලදී. එය අප අවංකව සහ විවිධ වූ දුෂ්කරතා මධ්‍යයේ ලද සුවිශේෂී ජයග්‍රහණයකි. ඔබද එම මහඟු පුණ්‍යකර්මයේ කොටස්කරුවන්!

KidFinance Logo

  • Home
  • Buy Books
  • eBooks
  • Blog
  • About Us
  • Contact Us