මූල්‍ය සාක්ෂරතාව සහ ව්‍යවසායකත්වය පදනම් කරගත් ජාතික වැඩසටහන

සාම්ප්‍රදායික දැනුමෙන් එතෙරට යන – අද්විතීය කුසලතා සපිරි දුවා දරුවන් බිහි කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන. ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ඇසුරින් නිර්මාණය වූ කිඩ් ෆිනෑන්ස් වැඩසටහන යනු ඔවුන්ගේ නිදහස් හා සුන්දර ජීවිතයක පළමු පියවරයි. වසර ගණනක දුෂ්කර කාලයක් අවසානයේ ඔබ හමුවට එන මෙම වැඩසටහන ප්‍රධාන පොත් දෙකකින් සමන්විත වන අතර – එම දැනුම ප්‍රායෝගික තලයක් දක්වා ගෙන එම සඳහා නිර්මාණිත උපකාරක පොත් 4 කින් මෙය වැඩි වර්ධනය කර ඇත. දරුවන්ගේ ප්‍රගතිය සහ අවදානය ඇති කිරීමට – දෙමාපිය මාර්ගෝපදේශයකින් ද යුක්තය. වයස අවුරුදු 16 පසු දැයේ සියලුම දරු දැරියන් ස්වාධීන මූල්‍ය මානසිකත්වයකින් ජීවිත අභියෝග වලට මුහුණ දෙනු දැකීම වැඩසටහනේ සැබෑ අරමුනයි.
What You’ll Get
-
වැඩසටහන හැඳින්වීමIntroduction – Program
-
දරුවන්ට මූල්‍ය සාක්ෂරතාවKid$Money Experts
-
පුංචි ව්‍යවසායකයෝKid$Entrepreneurs
-
නැණවත්ව මුදල් හැසිරවීමේ තාක්ෂණික රාමු 10 ක්10 Super Personal Finance Frameworks for Kids
-
ප්‍රායෝගික ව්‍යවසායකත්ව තාක්ෂණික රාමු 10 ක්10 Super Entrepreneurship Frameworks for Kids
-
ප්‍රගති නිරීක්ෂණයPersonal Finance Trackers Book
-
මගේ පළමු ව්‍යාපාර සැලසුමMy first Business Plan
-
දෙමාපිය මාර්ගෝපදේශනයExclusive Parents Guide
Package Contents
Everything your child needs to become financially literate and entrepreneurial
Financial Literacy E-BOOK
Kids Money Experts – 100pg
Entrepreneurship E-BOOK
Super Entrepreneur KIDs 100pg
Personal Finance Frameworks
නැණවත්ව මුදල් හැසිරවීමේ තාක්ෂණික රාමු 10ක්
Entrepreneurship Frameworks
ප්‍රයෝගික ව්‍යවසායකත්ව තාක්ෂණික රාමු 10
Finance Trackers Book
පෞද්ගලික මූල්‍ය කළමනාකරණය සඳහා ට්‍රැකර් පොත
My First business Plan
මගේ පළමු ව්‍යාපාර සැලැස්ම
Exclusive Parents Guide
සාර්ථක දරුවෙකු බිහි කරන්නට දෙමාපිය මාර්ගෝපදේශන
What Parents Say
Hear from parents who have transformed their children’s financial future
Unlock Your Child’s Financial Future
Give your child the gift of financial literacy and entrepreneurial skills today
2019 වසරේ පටන් නොකඩවා අප කල සේවය අවදානයට ලක් කරමින් ශ්‍රී ලංකා රජය විසින් මූල්‍ය සාක්ෂරතාවය – ජාතික විෂයක් ලෙස අධ්‍යාපන පද්ධතියට ඇතුලත් කරන ලදී. එය අප අවංකව සහ විවිධ වූ දුෂ්කරතා මධ්‍යයේ ලද සුවිශේෂී ජයග්‍රහණයකි. ඔබද එම මහඟු පුණ්‍යකර්මයේ කොටස්කරුවන්!